
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සදහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 වනදා සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එදිනට ඡන්දය සලකුණු කිරීමට නොහැකි අයට ලබන 18 වනදා ඒ සදහා අවස්ථාව හිමිවන බවයි එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ලබන 26 වනදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 12 වනදා තැපෑලට භාරදෙන අතර, ලබන 17 වනදා සිට 20 වනදා දක්වා ඒවා බෙදාහැරීම් සිදු කරනු ඇති.

source :- https://tinyurl.com/3rax6bs5







