
දේශීය වෙළඳපොලේ අද වන වනවිට නාඩු සහල්වල හිඟයක් පවතින බව සමස්ත ලංකා කුඩා පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති යූ.කේ. සේමසිංහ අනුරාධපුර ප්රදේශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ මහ පරිමාණ මෝල් හිමියන්ගේ කූඨ ක්රියාකලාපයන් හමුවේ මෙලෙස රට තුළ නාඩු සහල් හිඟයක් නිර්මාණය වී ඇති බවයි.
source :- https://tinyurl.com/5fep9b9u








