
පුවක් මිල තවදුරටත් ඉහළ යමින් පවතින පසුබිම හමුවේ ඒ සඳහා මෙතෙක් වාර්තාවූ ඉහළම මිල මේ දිනවල නියමවී ඇති බව වෙළඳුන් පවසනවා.
ඒ අනුව මේ දිනවල ලොකු පුවක් ගෙඩියක මිල රුපියල් 50 ක්ව පවතින අතර, සාමාන්‍ය ප්‍රමාණයේ පුවක් ගෙඩියක් රුපියල් 40 කට වැඩි අගයක් ගන්නා බවයි වෙළඳපොල තොරතුරු අනාවරණ කළේ.
source :- https://tinyurl.com/kdn54euf









