
අගෝස්තු මාසය අවසානය වනවිට මෙරට නිල සංචිත ප්රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5,954 ක් ලෙස දැක්වෙනවා. මහ බැංකුව නිවේදනය කළේ විදේශ මුදල් සංචිතය ඩොලර් මිලියන 5,912 ක් බවයි.
ජූලි මාසය අවසානය වනවිට මෙරට නිල සංචිත ප්රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5,652 ක් ලෙස දැක්වුණා.
source :- https://tinyurl.com/3kk4nys5








