
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.
එහිදී දෙවැනි ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 237ක් රැස් කරගෙන සිටිනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව නවසීලන්ත කණ්ඩායමට වඩා ලකුණු 202ක් ඉදිරියෙන් සිටිනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 83ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 61ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී William O’Rourke කඩුළු 3ක් දවා ගත් අතර Ajaz Patel එක් කඩුල්ලක් දවා ගත්තා.
source :- https://tinyurl.com/yr75vhbw








