කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ පත් කර තිබෙනවා.

මීට පෙර ගීතා කුමාරසිංහ එම ධුරයේ කටයුතු කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පල කිරීම හේතුවෙන් ඇයව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ කටයුතු කළේ.

කෙසේ වෙතත්, වෛද්‍ය සීතා අරඹේපොළ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව දැනට දරුණු ලබන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයේ තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

source :- https://tinyurl.com/y728b6td

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here