අයහපත් කාලගුණය හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව මෙම මාර්ගයේ ගමන් කරන රථ වාහන හැකි තාක්දුරට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුවත් කර සිටි.

source :- t.ly/b6EVv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here