මුලතිව් – මාන්කුලම්, තුනුකායි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් හතරදෙනෙකු බිම් බෝම්බයක් පිපිරීමෙන් තුවාල ලබා තිබෙනවා.

ඔවුන් උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතන ජාත්‍යන්තර සංවිධානයක් යටතේ සේවය කරන පිරිසක්.

එම කාන්තාවන් මේ වනවිට කිලිනොච්චි රෝහල වෙත මාරුකර යවා ඇති අතර දෙදෙනෙකුගේ තත්වය බරපතල බවටයි වර්තාවන්නේ.

source :- t.ly/Ad-I5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here