ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යාමක් ඊයේ (04) පෙන්නුම් කළා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි ශත 85ක් ලෙස සටහන් වූ අතර, ඩබිලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 69යි ශත 36ක් ලෙසයි.
source :- https://shorturl.at/CWRpw