වසරේ ගතවූ මාස 08 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් රුපියල් කෝටි 13කට අධික දඩමුදල් නියම කර තිබෙනවා.

ඒ අනුව, වැටලීම් 16,530කට අධික ප්‍රමාණයකින් රුපියල් දහතුන්කෝටි හැටඑක්ලක්ෂ පනස්නවදහස් නවසිය අනූනවයක (136,159,999) දඩ මුදලක් මෙසේ නියම කර ඇති බව සදහන්.

එම වැටලීම් අතර පාන් සම්බන්ධයෙන් වැටලීම් 1557ක් සහල් සම්බන්ධයෙන් වැටලීම් 2382ක් සහ සුපිරි වෙළඳසැල් සම්බන්ධයෙන් වැටලීම් 520ක් සිදු කර තිබෙනවා.

source :- https://shorturl.at/KHUWa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here