පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ රන් මිල තරමක් පහළ අගයක පැවතුණා.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 223,900.00ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 27,990.00ක් ලෙසයි.

එමෙන්ම කැරට් 24යි ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 244,250.00ක් ලෙසින් බවයි වාර්තා වෙන්නේ.

No description available.

source :- https://tinyurl.com/uwhtvyyp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here