මාසික මිල සංශෝධනය අනුව මෙවරත් ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසනවා.

එබැවින් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ලෙස දැනට පවතින අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස පවතිනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල පවතින්නේ රුපියල් 694ක් ලෙසයි.

ඒ අනූව පවතින මිල ගණන් මේ ආකාරයටම ක්‍රියාත්මක වෙනු ඇති බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.

source :- https://tinyurl.com/2n4h23fc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here