ශ්‍රී ලංකා ක්‍රිකට්

ඒ, ආකාරයෙන් දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා ඉනිමක් ආරම්භ කර ඇත්තේ වසර 29කට පසුව වීම විශේෂත්වයක්.

එලෙස අවසන් වරට මෙවන්නක් සිදුව ඇත්තේ 1995 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න්හිදී පැවැති තරගයදීය.

බොක්සිං දින ටෙස්ට් තරගයක් වූ එදින ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කර ඇත්තේ, රොෂාන් මහානාම සහ චන්දික හතුරුසිංහ විසින්ය.

ඒ, අනුව එතැන් සිට මේ දක්වා තරග 260ක් ගතවන තෙක් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කර ඇත්තේ දකුණත් හා වමත් පිතිකරු දෙපළක්ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here