
කොළඹ කොටස් වෙළඳපොළ අද (11) දිනයේත් පහත වැටීමට ලක්ව තිබෙනවා.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 220.97 කින් පහත යනු ලැබුවා.
එය ප්‍රතිශතයක් ලෙස 1.33% ක්.

දිනය අවසානයේදී සියලුම කොටස් මිල දර්ශකය ඒකක 16,345.30 ක් ලෙස සටහන් වූ අතර, ඒ අනුව පිරිවැටුප රුපියල් බිලියන 2.3ක්.
source :- https://tinyurl.com/r3xtxj79








