වෙළෙඳපොලෙහි බිත්තර සහ කුකුළු මස් මිල සීඝ්‍ර්‍රයෙන් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර පවසනවා.

බිත්තර මිල රුපියල් 25ත් 28ත් අතර මිලකට අළෙවිවෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

එමෙන්ම ශිතකළ කුකුළුමස් සුපිරිවෙළඳසැල්වල රුපියල් 750ක මිල ‍යටතේ අළෙවිවෙන අතර හම රහිත කුකුළු මස් රුපියල් 1100ත් 1000ත් අතර මුදලකට අළෙවිවෙන බවයි ඔහු පවසා සිටියේ.

source :- https://tinyurl.com/yc22tuvu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here