
බිත්තර සහ කුකුල් මස් මිල පහළ බැසීම හේතුවෙන් එම නිෂ්පාදකයින් අපහසුතාවයට පත්ව ඇති බවත්, සත්ත්ව ආහාර ලෙස සහන මිලට ඉරිගු ලබාදීමට පියවර ගත යුතු බවත් සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති මාතලී ජයසේකර මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
source :- https://tinyurl.com/3ruj4828







