ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කර ඇති වයස අවුරුදු 19න් පහළ පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ චමෝදි ප්‍රබෝදා ඇතුලත් කර තිබෙනවා.

15 හැවිරිදි චමෝදි ප්‍රබෝදා තරගාවලියේ තරග 04කදි බිඳ හෙලා ඇති කඩුලු ගණන 09ක්.

මැලේසියාවේදි ඊයේ (02) නිමාවූ වයස අවුරුදු 19න් පහළ පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව වයස අවුරුදු 19න් පහල ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම ජයගත්තා.

ඒ ක්වාලාලම්පූර් හී පැවති අවසන් තරගයේ දී දකුණු අප්‍රිකාව කඩුලු 09 කින් පරාජයට පත් කරමින්.

source :- https://tinyurl.com/3kf2ybcs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here