කොල්ලුපිටිය ආර් ඒ ද මැල් මාවතේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි විදෙස් ජාතික කාන්තාවක් හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, එංගලන්ත ජාතික කාන්තාවක් මෙලෙස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

ඇය සමග සිටි තවත් ජර්මන් ජාතික යුවලක්ද මේ වන විට ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

source :- https://tinyurl.com/4babv4yh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here