රුපියල් මිලියන 182,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 29 වනදා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 42,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 60, 000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

එමෙන්ම දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 80,000ක භාණ්ඩාගාර බිල්පත් ද මෙහිදී වෙන්දේසි කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.

source :- https://tinyurl.com/mu7jr3cc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here