පසුගිය දිනවලට සාපේක්ෂව අද දවසේ රන් මිල තරමක පහළ අගයක පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 207,400.00ක් ලෙසයි.

කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 25,930ක් ලෙසින් සටහන් වූ බව සඳහන්.

කැරට් 24යි ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 226,250.00ක් ලෙසයි.

No description available.

source :- https://tinyurl.com/7hyb29nv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here