
සමාජ ක්රියාකාරීයෙකු වන නාමල් කුමාර, කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ප්රකාශයක් ලබාදීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැදවූ අවස්ථාවේදීයි.
පාස්කු ප්රහාරය සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ ප්රකාශ පිළිබද විමසීම සදහා ඔහු එහි කැදවා තිබූ බවයි පොලිසිය ප්රකාශ කළේ.

source :- https://tinyurl.com/ybmhe2rk







