
නව යුද හමුදාපතිවරයා ලෙස පත් වූ ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ අද යුද හමුදා මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරනු ලැබුවා.
නව යුද හමුදාපතිවරයා ලෙස පත්වූ මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්රධානිවරයා ලෙස ද කටයුතු කර තිබුණා.
source :- https://tinyurl.com/2kwsmbpn








