බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත් වල ඇතැම් ස්ථාන වලට හෙට උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම උතුර, උතුරු මැද, නැගෙනහිර, බස්නාහිර, සහ සබරගමුව පළාත් වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

කෙසේ වෙතත් දිවයින වටා මුහුදු ප්‍රදේශ වල වැසි රහිත කාලගුණ තත්වයක් බල පැවැත්වෙන බව සඳහන්.

source :- https://tinyurl.com/442xyrd5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here