පෞද්ගලික අංශය විසින් සහල් ආනයනය කිරීම සඳහා කාල සීමාව දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි 10වැනි දින දක්වා ආනයන කාල සීමා දීර්ඝ වෙනු ඇති.

එම කාලය මෙම මස 20 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබුණා.

source :- https://tinyurl.com/dcvvujua

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here