
කිඹුලෙක් විසින් ඩැගැගෙන ගිය කාන්තාවක් අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ කළුතර කොහොලාන ප්රදේශයෙන්.
මෙම කාන්තාව කළු ගගේ වළං සේදීමට ගිය අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබෙනවා.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 50ක කාන්තාවක්.
කළු ගගේ බෝට්ටු යොදා ප්රදේශයේ ජනතාව සිදුකළ සෝදිසි මෙහෙයුමෙන් පසුව ඇගේ දේහය සොයාගෙන තිබෙනවා.
source :- https://tinyurl.com/49xx47e7







