ලබන වසරේ අප්‍රේල් මස පළමු වනදා සිට මාස හතරක කාලයක් සදහා බොරතෙල් නැව් තොග හයක් මිලදී ගැනීම සදහා සිංගප්පුරු සමාගමක් වෙත අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මතයි.

අදාළ බොරතෙල් මිලදී ගැනීම සදහා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැදවා තිබු අතර ඒ සදහා ලංසු හයක් ඉදිරිපත්ව තිබුණා.

source :- https://tinyurl.com/3592wjmc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here