පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහල් ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවීමක් කළා.

ඒ, ජාතික ජන බලවේගය මාතරදී ඊයේ සංවිධාන කර තිබූ ජන රැලියක් අමතමින්.

එමෙන්ම ඔහු කියා සිටියේ සහල් අතිරික්තයක් ඇති රටත් ගොඩනගන බවයි.

එමෙන්ම විදුලි බිලද ඉදිරියේදී අඩු කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

source :- https://tinyurl.com/5fkmtwa7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here