පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුර පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තවදුරටත් මි:මී:100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර වැසි සහිත කාලය තුල ඇතිවන අකුණු සහ තද සුළංවලින් සිදුවිය හැකි අනතුරු වලක්වා ගැනීම පිළිබඳ අවදානයෙන් පසුවන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

source :- https://tinyurl.com/4e3hdntm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here