කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේදී ඉහළ යාමක් දක්නට ලැබුණා.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 6.46කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 12,171.10ක් ලෙසයි.

එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 4.93කින් ඉහළ ගොස් ඒකක 3595.73ක් ලෙස දැක්වුණා.

දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.39ක්.

source :- https://tinyurl.com/356dexyv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here