බිත්තර මිල යලි ඉහල යමින් පවතිනවා.

වෙළඳ පොළ ආරංචි මාර්ග සදහන් කළේ මේ දින වල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ලොකු බිත්තර සිල්ලර මිල රුපියල් 40 ඉක්මවා ගොස් ඇති බවයි.

ඇතැම් ප්‍රදේශ වල එම අගය රුපියල් 45 දක්වා ඉහල ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මීට දින දෙකකට පමන පෙර බිත්තර මිල පැවතියේ රුපියල් 30 ක ටත් අඩු මිලකටයි.

නිශ්පාදනය පහත වැටීම හමුවේ මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බවද වෙළඳපොල ආරංචි මාර්ග අනාවරණ කළා. එසේම පවතින තත්වය හමුවේ ඉදිරි දින කිහිපයේ දී බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

source :- https://shorturl.at/TMZrf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here