
දේපල ආරක්ෂාව, වගා හානි ආරක්ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා නිකුත් කර ඇති ගිනි අවි හා පතුරම් නැවත භාරදීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දෙනවා.
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින්ට ලබාදී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතරොම් තාවකාලිකව රජයට භාරගැනීම සම්බන්ධව (ඔක්: 04) දින ආරක්ෂක අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කළා.
ඒ අනූවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් මේ බව දැනුම් දෙන්නේ.

source :- https://tinyurl.com/muzuuct8







