
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබෙනවා.
ඒ අනුව විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු සිසුන් 244, 228 අ.පො.ස උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බවයි විභාග කොමසාරිස්වරයා සඳහන්කර සිටින්නේ.
එය ප්‍රතිශතයක් ලෙස 75.72%ක්.

එමෙන්ම A සාමාර්ථ 9 ගත් සිසුන් 13, 309ක් සිටින අතර එය ප්‍රතිශතයක් ලෙස 4.13%ක්.
සිසුන්ගෙන් 2.12% ක් සියලුම විෂයයන් අසමත් වී ඇති බවත් සඳහන්.
සාමාන්‍ය පෙළ විභාගයේන් දිවයිනේ ප්‍රථමස්ථානය ලබාගෙන ඇත්තේ ගාල්ල සංඝමිත්තා බාලිකාවේ සිසුවියක්.
එමෙන්ම 2වන ස්ථාන දෙකක් ඇති අතර එය හිමිකරගෙන ඇත්තේ කොළඹ මියුසියස් සහ කුරුණෑගල මලියදේව බාලිකාවේ සිසුවියන් දෙදෙනෙක්.
source :- https://tinyurl.com/4huvjazp







