දේශීය වෙළඳපොලේ අද වන වනවිට නාඩු සහල්වල හිඟයක් පවතින බව සමස්ත ලංකා කුඩා පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති යූ.කේ. සේමසිංහ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ මහ පරිමාණ මෝල් හිමියන්ගේ කූඨ ක්‍රියාකලාපයන් හමුවේ මෙලෙස රට තුළ නාඩු සහල් හිඟයක් නිර්මාණය වී ඇති බවයි.

source :- https://tinyurl.com/5fep9b9u

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here