ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.

පිත්තෙන් දස්කම් දක්වන කමිඳු මෙන්ඩිස් අද දවසේත් ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු තවමත් නොදැවී ක්‍රීඩා කරනවා.

එමෙන්ම කමිඳු මෙන්ඩිස් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ වාර්තාවක් සම කිරීමට සමත්වුණා.

ඒ අඩුම ටෙස්ට් තරග ගනණකින් ලකුණු 1000ක් ලැබූ පිතිකරුවන් අතර දෙවැනි තැනට පත් වෙමින්.

ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ද තරග 7 ඉනිම් 13කින් ලකුණු 1000 සම්පුර්ණ කර ඇති අතර කමිඳු මෙන්ඩිස් තරග 7 ඉනිම් 13 කින් ලකුණු 1000 සම්පූර්ණ කර තිබෙනවා.

1950 වසරෙන් පසු වේගවත්ම ටෙස්ට් ලකුණු 1000ක් රැස් කළ පිතිකරුවා වීමටද කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

source :- https://tinyurl.com/37t4ek48

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here