මිරිහාන පොලිස් වසමේ පැඟිරිවත්ත ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු 35ක් වූ පැඟිරිවත්ත, සන්තානම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඝාතනය සිදුකර ඇත්තේ එම නිවසේ කලක් රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන පොලීසිය විමර්ශන සිදුකරයි.

source :- https://tinyurl.com/bddh78tf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here