
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සැප්තැම්බර් 24 වැනිදා යළි විවෘත කෙරෙන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා දැනුම් දෙනු ලබනවා.
ඒ අනුව, ලබන සැප්තැම්බර් 23 වැනිදා සිට සියලුම සිසුන්ට නේවාසිකාගාර වෙත ආපසු පැමිණිය හැකි බවද ඔහු සඳහන් කළා.
සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පසුගියදා වසාදැමුණා.

source :- https://tinyurl.com/kmayzp7m







