මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කුඹුක්කන 14 කණුව ප්‍රදේශයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

පෞද්ගලික බස් රථය මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර හේතුවෙන් බස් රථ‍යේ ගමන්කළ 17 දෙනෙකු තුවාල ලබා බුත්තල සහ මොනරාගල රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

source :- https://tinyurl.com/3bdcyyah

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here