
බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම බලපත්‍ර කවුළු අද දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් සභාව පවසනවා.
ඒ, ජනාධිපතිවරණයේ මැතිවරණ කටයුතු සඳහා නිලධාරීන් මුදාහැරීමට සිදුවන බැවින්.
මේ අනුව ආදායම් බලපත්‍ර ලබාගත යුතු වාහන සඳහා ජනාධිපතිවරණයෙන් පසු දඩ මුදලකින් තොරව බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවයි එම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එල්. ඒ. කළුආරච්චි සඳහන් කළේ.

source :- https://tinyurl.com/y5dyfjn3







