මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීමට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම අනතුරෙන් දුම්රිය මාර්ගයටද හානි සිදුව ඇති බවයි.

මෙහිදී දුම්රිය මැදිරි රාගම – මහබාගේ මාර්ගයට පතිත වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයටද බාධා එල්ලවී ඇති බව රාගම පොලිසිය ප්‍රකාශ කළා.

source :- https://tinyurl.com/273hs88z

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here