ගාල්ල, රත්ගම ප්‍රදේශයේ විජේරත්න මාවත හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

source :- https://tinyurl.com/e9bp3f4c

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here