ගාල්ල සිට කොළඹ දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ පිල්ලක් හානි වීමක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය ප්‍රමාදයට හේතු වී ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

එමෙන්ම දුම්රිය සේවය යළි යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියා.

source :- t.ly/eYDL4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here