
බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගන රජමහා විහාරය ඉදිරිපිටදී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරික්ෂාකාරීව හැරවූ යතුරුපැදියකද ගැටීගෙන මාර්ගයේ නතරකර තිබූ තවත් යතුරුපැදි කිහිපයක ද ගැටී නතරවීමෙන් මෙම අනතුර සිදු වූ බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.
අනතුරකින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

source :- https://tinyurl.com/yzs2ptms















