වසරේ මාස අටක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16ක් උපයා ඇති බව මහ බැංකුව පවසනවා.

එය පෙර වසරට සාපේක්ෂව සියයට 66ක වර්ධනයක් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

එමෙන්ම පසුගිය වසර තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපයූ සමස්ත ආදායම් ඉලක්කය මේ වසරේ මුල් මාස 8 තුළ සපුරා ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා.

source :- https://shorturl.at/1HdU1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here