එංගලන්ත කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස ප්‍රධාන පුහුණුකරු ලෙස බ්‍රෙන්ඩන් මැකලම් නම් කර තිබෙනවා.

ඔහු මේ වන විට එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු වූ අතර මේ නව තනතුර සඳහා ඔහු වසර තුනක ගිවිසුමකටද එලඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ඔහු 2025 වසරේ සිට ඉන්දීය සංචාරය සහ ICC චැම්පියන්ස් කුසලානයට පෙර මැකලම් සිය නව ධූරයේ වැඩ භාරගන්නා බවයි සඳහන් වන්නේ.

ඒ වන තෙක් එංගලන්ත කණ්ඪායමේ අන්තර්වාර ප්‍රධාන පුහුණුකරු වන මාකස් ට්‍රෙස්කොතික් පුහුණුකාර තනතුරේ සිටිනු ඇති

source:- https://shorturl.at/e4FpX

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here