පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 162ත් 184 අතරත්, සුදු සීනි රුපියල් 235ත් 264 අතරත්, පරිප්පු කිලෝවක් රුපියල් 270ත් 303 අතරත් මිල සටහන් වන බවයි එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 180ත් 232 අතරත්, සුදු බිත්තරයක් රුපියල් 40ත් 44ත් අතර සහ සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 910ත් 1050ත් අතරත් සටහන් වනවා.

source :- https://shorturl.at/Bars6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here