ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂකයෙකු වූ අයිදෘස් ඉල්ලියාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඉල්ලියාස් මහතා මියයන විට 78 වන වියේ පසු විය.

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර තිබුණි.

මීට දින දෙකකට පෙර හදිසියේ රෝහල්ගත කර ඇති හිටපු මන්ත්‍රීවරයා අද (22) රාත්‍රියේ හෘදයාබාධයකින් මියගිය බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here