රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ  දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය මෙලෙස අදින් අවසන් වන බවය.

තෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන 26 වන සඳුදා ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here